Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නොරොච්චෝලේ බිද වැටේ

නොරොච්චෝල බලාගාරයේ එක් විදුලි ජනන යන්ත්‍රයක් කාර්මික දෝෂයකට ලක්වීම මත බිඳ වැටීමකට ලක්ව තිබේ. ඉන් මෙගාවොට් 270ක ධාරිතාවක් ජාතික විදුලි බල පද්...

නොරොච්චෝල බලාගාරයේ එක් විදුලි ජනන යන්ත්‍රයක් කාර්මික දෝෂයකට ලක්වීම මත බිඳ වැටීමකට ලක්ව තිබේ.

ඉන් මෙගාවොට් 270ක ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එකතු කරයි.

බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසන්නේ මේ වන විට ලංකා විදුලිබල මණ්ඩල විසින් එහි අළුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති බවයි.

දෝෂය යථාවත් කර නැවතත් එය පද්ධතියට එක් කිරීම සදහා දින 5ක කාලයක් ගතවනු ඇතැයි ද මණ්ඩලය සදහන් කර ඇත.

කෙසේ වෙතත් එම කාලයේදී දැනට සිදුවන විදුලි කප්පාදුව දීර්ඝ නොකරන තාප හා ජල විදුලි බලාගාර භාවිතයෙන් තත්වය කළමණාකරණය කර ගත හැක් බවත් ඇමතිවරයා සදහන් කරයි.

 

No comments

Ads Place