Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපති - අගමැති අස්විය යුතුයි..-අන්තරේ කැදවුම්කරු

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම ධූරවලින් ඉවත් වී කතානායක මහින්ද යාපා අබෙවර්ධන මහතාට රටේ පාලනය භාරගත යුතු බව අන්...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම ධූරවලින් ඉවත් වී කතානායක මහින්ද යාපා අබෙවර්ධන මහතාට රටේ පාලනය භාරගත යුතු බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි.

එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණ කළ යුතු බවත් රටේ පාලනය තීරණය කර ගැනීමේ බලය ජනතාවට ලබා දී ඇති බවත්ය.

හිරු රූපවාහිනී නාලිකාව සමග සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ගාළු මුවදොර පැවැත්වෙන විරෝධතාවයේද ප‍්‍රධාන නායකත්ව කටයුත්තක යෙදී සිටී

 

No comments

Ads Place