Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නාමල්ගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටියි. පසුගිය නව වැනිදා අරලියග...

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටියි.

පසුගිය නව වැනිදා අරලියගහ මන්දිරය ආසන්නයේ සහ ගාලු මුවදොර සිදුවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශයක් ලබා ගනී.

 

No comments

Ads Place