Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෑස් නෑ..පෝළිමේ ඉන්නෙපා..-ලිත්‍රො කියයි

ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳ පළට නිකුත් නොකරන නිසා තවදුරටත් ගෑස් සිලින්ඩර මිලදී ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස ගෘහස්ථ පාරිභෝගිකයින් ඉල්ල...

ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳ පළට නිකුත් නොකරන නිසා තවදුරටත් ගෑස් සිලින්ඩර මිලදී ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස ගෘහස්ථ පාරිභෝගිකයින් ඉල්ලා සිටින බව ලිට්රෝ ගෑස් සමාගම ඉල්ලා සිටී.

සමාගමේ සභාපති විජිත හේරත් මහතා සඳහන් පවසන්නේ ඇතිව තිබෙන අර්බුදය මත කර්මාන්තශාලා පමණක් සඳහා පමණක් ගෑස් සපයන බව ද හෙතෙම පැවසීය.

 

No comments

Ads Place