Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් ඇමතිවරුන් පිරිසක් දිවුරුම් දෙන්න සූදානම්

අද දිනයේ තවත් කැබිනට් අමාත්‍ය වරුන් කිහිප දෙනෙක් දිවුරුම් දීමට නියමිතව තිබේ. ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා ඉදිරියේ දී මෙම පිරිස දිවුරුම්...

අද දිනයේ තවත් කැබිනට් අමාත්‍ය වරුන් කිහිප දෙනෙක් දිවුරුම් දීමට නියමිතව තිබේ.

ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා ඉදිරියේ දී මෙම පිරිස දිවුරුම් දෙනු ඇතැයි ද වාර්තා වෙයි.

මෙසේ දිවුරුම් දෙන පිරිස අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ට අමතරව ආණ්ඩුවට සම්බන්ධ වන වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන් ද සිටින බවද පැවසේ

 

No comments

Ads Place