Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්ධන මිල යලිත් ඉහළට??

රටේ පවතින තත්ත්වය අනුව ඉදිරි සති දෙකක කාලයෙන් පසු යළිත් ඉන්ධන මිල ඉහල දැමීමට ඉඩ තිබෙන බව සමග ඒකාබද්ධ වෘත්තීය සමිති කැඳවුම්කරු ආනන්ද පාලිත මහ...

රටේ පවතින තත්ත්වය අනුව ඉදිරි සති දෙකක කාලයෙන් පසු යළිත් ඉන්ධන මිල ඉහල දැමීමට ඉඩ තිබෙන බව සමග ඒකාබද්ධ වෘත්තීය සමිති කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කළේය.

දැනටද තෙල් සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කරන්නේ එය සීමා සහිතව බවත් වාහන සඳහාද ඉන්ධන නිකුත් කිරීමට සීමා පනවා ඇති බව ඔහු පැවසීය.

දැනට රට පුරා පෝලිම් අවසන් නොවීමටද එක් හේතුවක් වී ඇත්තේ එය බවද හෙතෙම පෙන්වා දෙයි.

දැනට ඇති තත්ත්වය අනුව සති දෙකක් ඇතුලත යළි ඉන්ධන මිල ඉහළ දැමීමට ඉඩ තිබෙන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.

 

No comments

Ads Place