Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපති ගියාට පසු සිස්ටම් චේන්ජ් කරන්නේ මෙහෙමයි - සමාජ ක්‍රියාකරුවන් කියයි

ගාලුමෝදර විරෝධතාකරුවන් විසින් ‘ගාලු මුවදොරින් ඔබ්බට’ ඉල්ලීම් අටක් සහිත යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. ‘අපේ ප්‍රධාන ඉල්ලීම ජනාධිපතිතුමා ගෙදර ය...

ගාලුමෝදර විරෝධතාකරුවන් විසින් ‘ගාලු මුවදොරින් ඔබ්බට’ ඉල්ලීම් අටක් සහිත යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.

‘අපේ ප්‍රධාන ඉල්ලීම ජනාධිපතිතුමා ගෙදර යන එක. ජනාධිපතිතුමා ගෙදර යාමෙන් පස්සේ සම්පූර්ණ සිස්ටම් චේන්ජ් එකක් සඳහා ලස්සනට පැහැදිලිව මේකේ යෝජනාවලියක් ඉදිරිපත් වෙලා තියෙනවා’ යයි එම යෝජනාවලිය ඉදිරිපත් කිරීමේ මාධ්‍ය හමුව ගාළු මුවදොරදී අමතමින් සමාජ ක්‍රියාකාරිකයකු වන රතිදු සේනාරත්න හෙවත් රැට්ටා කියා සිටියේය.


 

No comments

Ads Place