Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජූනි මාසයට ඉන්ධන ගේන්න මුදල් නෑ..-විදුලිබල හා බලශක්ති ඇමති

ජුනි මාසය සඳහා අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා...

ජුනි මාසය සඳහා අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර සිදුව තිබේ.

ජූනි මාසය සඳහා ඉන්ධන ආනයනයට ඇමරිකානු ඩොලර් මිලියන 554ක් අවශ්‍ය බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත.

ඉන් ඩොලර් මිලියන සීයක් ඉන්දියානු ණය ක්‍රමය යටතේ ලැබෙන අතර තවත් ණය මුදලක් ඉන්දියාවෙන් ලබා ගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටියි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් හෙතෙම ඇමතිවරයා මේ බව කියා තිබේ

 

No comments

Ads Place