Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දේශබන්දු අනිවාර්ය නිවාඩු යවයි

බස්නාහිර පළාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දින 14ක කාලයක් අනිවාර්යය නිවාඩු යවා ඇත. ඒ අනුව එම ධුරයේ වැඩ බැලීම සඳහා නි...

බස්නාහිර පළාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දින 14ක කාලයක් අනිවාර්යය නිවාඩු යවා ඇත.

ඒ අනුව එම ධුරයේ වැඩ බැලීම සඳහා නියෝජ්‍ය පොලිස්පති ඩීගජේග පලිහක්කාර මහතා පොලිස්පතිවරයා විසින් පත් කර ඇත.

පසුගිය 09 වෙනිදා සහ අරලිගහ මන්දිරය හා ගාළු මුවදොර ප්‍රදේශවල ඇතිවූ කලහාකාරී තත්ත්වය වැළැක්වීමට අපොහොසත් වූයේ යැයි ඔහුට චෝදනා එල්ල වී තිබේ.

 

No comments

Ads Place