Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙම වසරේදී ලංකාවට ආහාර නැති වෙනවා -ජාත්‍යන්තරය කියයි

මෙම වසර තුළදී ආහාර නැති වන රටවල් අතරට ශ්‍රී ලංකාවේ නම ද ඇතුළත්ව තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ලෝකෙටම ආහාර ...

මෙම වසර තුළදී ආහාර නැති වන රටවල් අතරට ශ්‍රී ලංකාවේ නම ද ඇතුළත්ව තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ලෝකෙටම ආහාර හිගයක් මේ වසරේ ඇති වෙන බවත් සමහර තැන් වලට ආහාර නැති වන බවත් පැවසූ අගමැතිවරයා එසේ ආහාර නැති වන රටවල් ලයිස්තුවට ලංකාව සහ ඇෆ්ගනිස්ථානය ඇතුළත් කර තිබෙන බවද කියා සිටියේය.

එනිසා මෙරටට අවශ්‍ය ආහාර වගා කර ගන්නට විධිමත් වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුව ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී විමසූ පැනයකට පිළිතුරු ලෙසයි.

 

No comments

Ads Place