Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළොන්නාව, මුතුරාජවෙල ඉන්ධන නෑ..

ඉන්ධන ප්‍රවාහනය කිරීම සඳහා කොළොන්නාව තෙල් ගබඩා පර්යන්ත වෙන්න පැමිණි ඉන්ධන බවුසර රැසක් ඉන්ධන නොමැතිව ආපසු හැරී ගොස් ඇතැයි වාර්තා වෙයි. මෙරට ප...

ඉන්ධන ප්‍රවාහනය කිරීම සඳහා කොළොන්නාව තෙල් ගබඩා පර්යන්ත වෙන්න පැමිණි ඉන්ධන බවුසර රැසක් ඉන්ධන නොමැතිව ආපසු හැරී ගොස් ඇතැයි වාර්තා වෙයි.

මෙරට ප්‍රධාන තෙල් ගබඩා සංකීර්ණ වන කොලොන්නාව සහ මුතුරාජවෙල වෙත ඉන්ධන ලබා ගැනීම සදහ බවුසර රථ පැමිණියද බොහොමයක් ඉන්න නොමැතිවීම හේතුවෙන් ආපසු හැරී ගොස් ඇත.

ඉන්දියාවෙන් ලබාදුන් තවත් පෙට‍්‍රල් මෙට්‍රික් ටොන් 40000 නෞකාවක් මේ වන විට මෙරටට ලගා වී ඇත.

දැනටමත් ඉන්ධන හිටි හේතුවෙන් රට පුරා දැඩි ඩීසල් පෙට්රල් පෝලිම් ඇති වී තිබෙන අතර ඇතැම් ඉන්ධන පිරවුම් හල් වසා දැමීමට කටයුතු කර තිබේ.

 

No comments

Ads Place