Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රභූන් රටින් පනීද??

කටුනායක සහ රත්මලාන වන්තොටුපළ වල පුද්ගලික ගුවන් යානයක් කීපයක් රඳවා සූදානමින් තබා ඇති බව සමාජ ජාල වල වාර්තා පල වෙයි. මෙරට ඇතිවී තිබෙන ගැටුම්කා...

කටුනායක සහ රත්මලාන වන්තොටුපළ වල පුද්ගලික ගුවන් යානයක් කීපයක් රඳවා සූදානමින් තබා ඇති බව සමාජ ජාල වල වාර්තා පල වෙයි.

මෙරට ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්වය මැද ප්‍රභූවරුන් කිහිප දෙනෙකු රටින් පලා යාම සඳහා සූදානම් කර ඇති ඒවා බව එම වාර්තා කියයි.


 

No comments

Ads Place