Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

'දැන් සර්ව පාක්ශික ආණ්ඩුවක්' -ජනාධිපති මාධ්‍ය අංශය

අද දිනයේ දිවුරුම් දෙන ලද්දේ සර්වපාක්ෂික ආණ්ඩුවේ තවත් කැබිනට් අමාත්‍ය නව දෙනෙක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. මේ බව සදහන් කරමින් ජනා...

අද දිනයේ දිවුරුම් දෙන ලද්දේ සර්වපාක්ෂික ආණ්ඩුවේ තවත් කැබිනට් අමාත්‍ය නව දෙනෙක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මේ බව සදහන් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

සර්ව පාක්ෂික ආණ්ඩුවේ නව කැබිනට් අමාත්‍යවරු 09 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (20) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

01. නිමල් සිරිපාල ද සිල්වා මහතා – වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය
02. ආචාර්ය, සුසිල් ප්‍රේමජයන්ත් මහතා – අධ්‍යාපන අමාත්‍ය
03. ආචාර්ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා -සෞඛ්‍ය අමාත්‍ය
04. ආචාර්ය, විජයදාස රාජපක්ෂ මහතා – අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය
05. හරීන් ප්‍රනාන්දු මහතා – සංචාරක හා ඉඩම් අමාත්‍ය
06. රමේෂ් පතිරණ මහතා – වැවිලි කර්මාන්ත අමාත්‍ය
07. මනුෂ නානායක්කාර මහතා – කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය
08. නලීන් ප්‍රනාන්දු මහතා – වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය
09. ටිරාන් අලස් මහතා – මහජන ආරක්ෂක අමාත්‍ය

– ජනාධිපති මාධ්‍ය අංශය

 

No comments

Ads Place