Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අගමැතිකමට සුදුසු කෙනා රනිල්-බෙංගමුවේ නාලක හිමි

මේ මොහොතේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා සුදුසුම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ සඳහන් කරති. ඊට හේතුව රනිල් වික්‍රමසි...

මේ මොහොතේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා සුදුසුම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ සඳහන් කරති.

ඊට හේතුව රනිල් වික්‍රමසිංහ හොඳ කෙනෙක් නිසා නොව බවද උන්වහන්සේ පැවසූහ.

මේ මොහොතේ රට වැටී ඇති ආර්ථික අර්බුදය ජාත්‍යන්තර සහයෝගය මත ගොඩ නැංවීමට හැකි පාර්ලිමේන්තුවේ සිටින එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් යැයිද උන්වහන්සේ සඳහන් කළහ.

උත්සවයක් අවසානයේ දි මාධ්‍යයට අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.

 

No comments

Ads Place