Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉරාජ්ගේ නිවසටත් ප්‍රහාර

සංගීත නිර්මාණ ශිල්පී ඉරාජ් වීරරත්නගේ නුගේගෝඩ ප‍්‍රදේශයේ පිහිටි නිවසට විරෝධතා කරුවන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඔහුගේ නිවසේ ගේට්...

සංගීත නිර්මාණ ශිල්පී ඉරාජ් වීරරත්නගේ නුගේගෝඩ ප‍්‍රදේශයේ පිහිටි නිවසට විරෝධතා කරුවන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඔහුගේ නිවසේ ගේට්ටුව කඩා දමා නිවසට ගල් මුල්වලින් පහර දෙනු අසල නිවසක සිටි අයෙකු පටිගත කර ඇත.


 

No comments

Ads Place