Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෑස් අර්බුධය අද හෙට විසදන්න බෑ-ලිත්‍රො කියයි

රටතුල පවතින ගෑස් අර්බුදය සම්පූර්ණයෙන් අවසන් කිරීමට තවත් මාස එක හමාරක පමණ කාලයක් ගතවනු ඇතැයි ලිත්‍රො ගෑස් සමාගම පවසයි. එහි සභාපති විජිත හේරත්...

රටතුල පවතින ගෑස් අර්බුදය සම්පූර්ණයෙන් අවසන් කිරීමට තවත් මාස එක හමාරක පමණ කාලයක් ගතවනු ඇතැයි ලිත්‍රො ගෑස් සමාගම පවසයි.

එහි සභාපති විජිත හේරත් මහතා පවසන්නේ දෛනිකව ගෑස් සිලින්ඩර් 30,000 ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බවය.

මෙරටට පැමිණ ඇති නෞකාවේ ගෑස් ගොඩබෑම අයහපත් කාලගුණය හේතුවෙන් තව දුරටත් ප‍්‍රමාද වෙමින් ඇත.

 

No comments

Ads Place