Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාර්ලිමේන්තුව අද සිට..දැඩි රැකවල් යොදයි

පාර්ලිමේන්තුව අද පෙරවරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබේ. ඒ හේතුවෙන් පාර්ලිමේන්තුව අවට ප්‍රදේශවල දැඩි ආරක්ෂාවක් යොදවා ත...

පාර්ලිමේන්තුව අද පෙරවරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබේ.

ඒ හේතුවෙන් පාර්ලිමේන්තුව අවට ප්‍රදේශවල දැඩි ආරක්ෂාවක් යොදවා තිබේ.

හමුදාව සහ පොලිසිය මේ සඳහා කැඳවා ඇත.

අද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක වරයෙකු පත්කරගැනීම සඳහා ඡන්ද විමසීමක්ද ජනාධිපතිවරයාට අප‍්‍රසාදය පල කිරීමේ යෝජනාවක්ද පැවැත්වීමට නියමිතව ඇත.

මේ අතර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය දැනුම් දී ඇත්තේ ‘හොරුගෝගම’ විරෝධතාවය අද දිනයේ පාර්ලිමේන්තු පිවිසුමේ යළි ආරම්භ කරන බවයි.

 

No comments

Ads Place