Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලක්ෂ්මන් හුළුගල්ල අභාවප්‍රාප්ත වේ

ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර ශ‍්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් හුළුගල්ල මහතා අභාවප්‍රාප්ත වී ඇත. ඔස්ට්‍රෙලියාවේ දී සිටියදී...

ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර ශ‍්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් හුළුගල්ල මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ඔස්ට්‍රෙලියාවේ දී සිටියදී ඔහුට ඇති වූ හදිසි හෘදයාබාධයකින් මෙසේ අභාවප‍්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 66 වැනි වියෙහි පසුවිය.

 

No comments

Ads Place