Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දේශබන්දු ඉවත් කරන්නැයි දැනුම් දෙයි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ධුරයෙන් ඉවත් කරනු ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිව...

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ධුරයෙන් ඉවත් කරනු ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

ඔහු එම රාජකාරියෙන් ඉවත් කර වෙනත් රාජකාරියක් සඳහා අනුයුක්ත කරන විසින්ද නීතිපතිවරයා දැනුම් දී තිබේ

පසුගිය මැයි නව වන දා ගාලුමුවදොර පිටියේ සහ අරලියගහ මන්දිරය ඉදිරියේ සිදු වූ කලබලකාරී සිදුවීම් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට බලපෑමක් එල්ල නොවීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගන්නා ලෙසද දැනුම් දී ඇත.

 

No comments

Ads Place