Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හිටපු අගමැති අරලියගහ මැදුර හැරයයි

ඊයේ දිනයේ ධුරයෙන් ඉල්ලා අස්වූ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයෙන් බැහැර වී තිබේ. ඊයේ දිනයේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන්...

ඊයේ දිනයේ ධුරයෙන් ඉල්ලා අස්වූ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයෙන් බැහැර වී තිබේ.

ඊයේ දිනයේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ඊයේ ඒ මහතා රාත්‍රියේ එහි දැඩි ආරක්ෂක රැකවල් මැද රැදී සිටියේය.

අද පෙරවරුවේ ඔහු එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත.

 

No comments

Ads Place