Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදෙස්ගත ලාංකිකයන් එවන ඩොලර් ගණන අඩු කරති

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට එවනු ලබන විදේශ විනිමය ප්‍රමාණය තවදුරටත් පහළ වැටී තිබේ. විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ එය...

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට එවනු ලබන විදේශ විනිමය ප්‍රමාණය තවදුරටත් පහළ වැටී තිබේ.

විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ එය මාසිකව ඩොලර් මිලියන 250 දක්වා අඩු වී ඇති බවයි.

එම කාර්යාංශය සඳහන් කරන්නේ විදේශ ශ්‍රමිකයන් විසින් මෙරටට එවන ඩොලර් ප්‍රමාණය කඩිනමින් වැඩි කර ගත යුතු බවත් බැංකු හරහා ඩොලර් එවන ශ්‍රමිකයන්ට විශේෂ වරප්‍රසාද රැසක් හිමිවන බවත් ය

 

No comments

Ads Place