Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මන්ත්‍රීන්ගේ ආරක්ශාව දැඩි කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාවට යොදවා ඇති පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 6 දක්වා ඉහළ නංවා තිබේ. විශේෂ චක්‍රලේඛයක් අනුව එම පියවර ගෙන ඇති ...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාවට යොදවා ඇති පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 6 දක්වා ඉහළ නංවා තිබේ.

විශේෂ චක්‍රලේඛයක් අනුව එම පියවර ගෙන ඇති අතර එම 6 දෙනාගේ කණ්ඩායමට උප පොලිස් පරීක්‍ෂකවරයකු ද ඇතුළත් වේ.

එම ආරක්‍ෂක කණ්ඩායම්වලට ටී. 56 ගිනි අවි දෙක බැගින් නිකුත් කිරීමට ද අවසර දී තිබේ.

මීට පෙර නිලධාරීන් 2 – 4 ත් අතර සංඛ්‍යාවක් මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාවට ලබා දී තිබිණි.

 

No comments

Ads Place