Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අනුරට විරුද්ධව යෝශිත නඩු පවරයි

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට එරෙහිව නීතිමය කටයුතු ක්‍රියාමාර්ග ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහ...

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට එරෙහිව නීතිමය කටයුතු ක්‍රියාමාර්ග ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඊයේ දිනයේ මාධ්‍ය අමතමින් අනුර දිසානායක මහතා එල්ල එල්ල කරන චෝදනා අසත්‍ය හා නොමඟ යවන සුළු බව ද නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටී.

ඉන් සිදුවූ අපහාසය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිඥවරුන්ට උපදෙස් ලබා දුන් බවද නිවේදනයේ දැක්වේ.

අනුර දිසානායක මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයන් පිලිකුලෙන් යුතුව හෙළාදකින බව නිවේදනයේ සඳහන් වේ.

 

No comments

Ads Place