Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

'ජනපතිට පරිණතබවක් නෑ' - විජේදාස රාජපක්ශ කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලන පරිණතභාවයක් නැතැයි තමන් පෙර දරු මතය තවමත් එලෙසම යයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි. දේ...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලන පරිණතභාවයක් නැතැයි තමන් පෙර දරු මතය තවමත් එලෙසම යයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

දේශපාලන පරිණත භාවයක් තිබුණේ නම් තමන්ට අඬගසා ඇමැතිකම් නොදෙනු ඇතැයි ද හෙතෙම පැවසීය.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

 

No comments

Ads Place