Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අපි ජනතාවට ඉන්ධන දෙන්නේ අඩු මිලට...=බලශක්ති ඇමති

ඉන්ධන අලෙවියෙන් තෙල් සංස්ථාව තවදුරටත් පාඩු ලබන තත්ත්වයේ පවතින බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි. මෑතකදී සිදුකරන ලද මිල ඉහළ නැ...

ඉන්ධන අලෙවියෙන් තෙල් සංස්ථාව තවදුරටත් පාඩු ලබන තත්ත්වයේ පවතින බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

මෑතකදී සිදුකරන ලද මිල ඉහළ නැංවීමෙන් පසුව ද ඉන්ධන අලෙවිය ලාභදායී තත්ත්වයට පත්ව නැතැයිද හෙතෙම පැවසීය.

සෑම ඉන්ධන ලීටරයකින්ම තවදුරටත් ජනතාවට සහනාධාරයක් ලබා දීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ද ඔහු පවසයි.

ඉදිරියේදී ඉන්දීය සමාගම සහ තෙල් සංස්ථාව එක්ව ඒකාබද්ධ මිල සූත්‍රයක් හඳුන්වා දෙන බවත් එය කැබිනට් එයට ඉදිරිපත් කරන බවත් හෙතෙම කියා සිටියි.

 

No comments

Ads Place