Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අයහපත් කාළගුණය මත ගෑස් ලබා නොගත් බව ලිත්‍රො කියයි

ඊයේ දිනයේ ගෑස් තොග ගොඩබෑමට නොහැකි වූ බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි. ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය මත ගෑස් ගොඩ බෑමට හැකියාවක් නොලැබුණු...

ඊයේ දිනයේ ගෑස් තොග ගොඩබෑමට නොහැකි වූ බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය මත ගෑස් ගොඩ බෑමට හැකියාවක් නොලැබුණු බව නිසා අද දින බෙදාහැරීම් ප්‍රමාදයක් සිදු වනු ඇතැයිද එහි සභාපතිවරයා සඳහන් කරයි.

එනිසා අද දිනයේ පෝලිම්වල රැුදී නොසිටින්නැයි සමාගමේ සභාපති විජිත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

ගෑස් නෞකා දෙකකට මුදල් ගෙවා ඇති බවත් එම තොග ගොඩබෑමෙන් පසු අද දිනයේ සිට දිනකට සිලින්ඩර අසූ දහස බැගින් වෙළෙඳ පොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවත් සභාපතිවරයා තවදුරටත් පැවසීය

 

No comments

Ads Place