Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලිත්‍රො ගෑස් යළි නැගී..5000 පනී??

ලිත්‍රො සමාගම විසින් බෙදා හරින ගෘහස්ථ ගෑස් සිලින්ඩර වල මිල ඉහළ දැමීම සදහා නැවත වතාවක් රජයෙන් අවසර ඉල්ලා ඇත. මෙම මිල වැඩි කිරීමට අවසන ලැබුණහො...

ලිත්‍රො සමාගම විසින් බෙදා හරින ගෘහස්ථ ගෑස් සිලින්ඩර වල මිල ඉහළ දැමීම සදහා නැවත වතාවක් රජයෙන් අවසර ඉල්ලා ඇත.

මෙම මිල වැඩි කිරීමට අවසන ලැබුණහොත් කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩයක මිල රුපියල් 5000 සීමාව ඉක්මවා යනු ඇති බව එහි ප්‍රකාශකයකු පැවසීය.

දැනට එම ප්‍රමාණය ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 4860ක මිලකටයි.

ඩොලරයේ අගය ඉහළ යාම සහ ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාම මත පවතින මිලට ගෑස් අලෙවි කිරීමට නොහැකි බවද සමාගම දැනුම් දී ඇත.

 

No comments

Ads Place