Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තෙල් නැව් 4ක් ඉන්දියාවෙන් ණයට

ඉන්දියාව විසින් තවත් ඩොලර් මිලියන දෙසීයක ඉන්ධන සදහා ණය මුදලක් ලබාදීමට එකඟතාව පළ කර තිබේ. ඊට අමතරව ඉන්ධන ගෙන්වීම සදහා තවත් ඩොලර් මිලියන 500 ක...

ඉන්දියාව විසින් තවත් ඩොලර් මිලියන දෙසීයක ඉන්ධන සදහා ණය මුදලක් ලබාදීමට එකඟතාව පළ කර තිබේ.

ඊට අමතරව ඉන්ධන ගෙන්වීම සදහා තවත් ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව බලශක්ති සහ විදුලි බල ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

දැනට ඉන්දියාව ලබා දී ඇති ඩොලර් ණය ඉන්ධන ණය වන මේ වන විට අවමන් වෙමින් ඇත.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලබා ගැනීමට නියමිත බලාපොරොත්තු වන ඉන්ධන වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 1200කි.

ලබා දෙන බවට එකග වූ ඩොලර් මිලියන දෙසියක ඉන්ධන නැව් හතරක් මේ මාසය තුළ මෙරටට ළඟාවීමට නියමිතව තිබේ

 

No comments

Ads Place