Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මේ 21ට මං විරුද්ධයි..වෙන 21ක් ඕන -සජිත් කියයි

21 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්තා සංශෝධනය ආණ්ඩුව විසින් ගෙනැවිත් ඇත්තේ ජන මතයට විරුද්ධව තමන්ගේ සිතැඟියාවන් අනුව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහ...

21 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්තා සංශෝධනය ආණ්ඩුව විසින් ගෙනැවිත් ඇත්තේ ජන මතයට විරුද්ධව තමන්ගේ සිතැඟියාවන් අනුව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මෙම සංශෝධනය දෝෂ සහිත බව නීතිඥ සංගමය විසින් පැහැදිලිව පවසා ඇතැයි ද හෙතෙම පැවසීය.

විසි එක්වෙනි සංශෝධනය මඟින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කළ යුතු බවත් එමෙන්ම 19 වැනි සංශෝධනය අංගසම්පූර්ණව බලාත්මක කළ යුතු බවද හෙතෙම කියා සිටී.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් කරමිනි.

 

No comments

Ads Place