Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශෂී වීරවංශට වසර 2ක සිර දඩුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ...

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කර තිබේ.

ඊට අමතරව රුපියල් ලක්‍ෂයක දඩ මුදලක්ද එය නොගෙවන්නේ නම් අමතර තවත් හය මසක සිර දඬුවමක්ද ලබා දෙන ලෙසද නියෝග කර තිබේ.

නීති විරෝධී ලෙස දේශ ගමන් බලපත්‍ර සකස් කිරීමේ චෝදනාව විභාගයට ගැනීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල විසින් මහතා මෙම නියෝගය අද නිකුත් කරනු ලැබීය.

 

No comments

Ads Place