Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට ඉන්ධන ලීටරය 121යි..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අඩු මිලට ඉන්ධන නිකුත් කරන වීඩියෝවක් සිරස රූපවාහිනිය විකාශනය කළේය. නාරාහේන්පිට පිහිටි පොලිස් ප්‍රවාහන කොට්ඨාශ...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අඩු මිලට ඉන්ධන නිකුත් කරන වීඩියෝවක් සිරස රූපවාහිනිය විකාශනය කළේය.

නාරාහේන්පිට පිහිටි පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ ඉන්ධන පිරවුම් හලේ පිරවුම් යන්ත‍්‍රය අනුව ලීටරයක් රුපියල් 121.19 මුදලකට නිකුත් කරයි.

මේ වන විට රට පුරා බෙදුම්හල්වල කිසිදු ඉන්ධන වර්ගයක් මෙම මිලට අලෙවි නොකරයි.

කෙසේ වෙතත් බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසන්නේ මන්ත්‍රීවරුන්ට සහන මිලට ඉන්ධන ලබා දෙන බවට පල වන වාර්තා අසත්‍ය බවයි.

පොලිස් රථ වාහන කොට්ඨාශයේ පිරවුම්හලේ සිදුවීම ගැන විමර්ශනයක් කරන්නැයි උපදෙස් දුන් බවද ඔහු පැවසීය

 

No comments

Ads Place