Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

'ජනමතයට හිස නමනු' එතෙක් දිගටම උද්ඝෝෂණ -GMOA

ආණ්ඩුව ජනමතයට ගරු කරමින් රට ස්ථාවර කිරීමට වහා පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ජනමතයට හිසනමා රට ස්ථාවර කරන තෙක් අඛ...

ආණ්ඩුව ජනමතයට ගරු කරමින් රට ස්ථාවර කිරීමට වහා පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ජනමතයට හිසනමා රට ස්ථාවර කරන තෙක් අඛණ්ඩව උස්ඝොෂණ මාලාවක් ආරම්භ කරන බවද සංගමය කියා සිටී.

ජනතාවගේ ප්‍රබලම ඉල්ලීම් වන්නේ පවතින පාලන ක්‍රමය වෙනස් කර ඒ වෙනුවට රටට හිතැති දේශපාලන ක්‍රමයක් බිහි කිරීම බව ද රජය මර්දනය හා ප්‍රචණ්ඩත්වය මුදා හැර ජනතා අරගලය යටපත් කිරීමට උත්සාහ ගන්නා බවක් පෙනෙන්නට ඇති බව සංගමය කියා සිටී.

ඒ අනුව සියලු දේශපාලනඥයන් එක්ව පවතින දේශපාලන අස්ථාවරය අවසන් කළ යුතුව ඇතැයි ද සංගමය නිවේදනය කරයි.

 

No comments

Ads Place