Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩොලරය වාර්තා තබමින් ඉහළට..

අද දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 330 ක් ලෙස මෙරට පුද්ගලික බැංකු කිහිපයක්ම ප්‍රකාශ කර ඇත. ගැණුම් මිල පවතින්නේ රුපියල් 310 සීමාවේය. ...

අද දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 330 ක් ලෙස මෙරට පුද්ගලික බැංකු කිහිපයක්ම ප්‍රකාශ කර ඇත.

ගැණුම් මිල පවතින්නේ රුපියල් 310 සීමාවේය.

මෙය ඉතිහාසයේ ඩොලරයක් සදහා ගෙවන වැඩිම මිල වෙයි.

 

No comments

Ads Place