Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පෝළිමේ අයට ගෑස් බෙදා දීම මන්ත්‍රිවරයෙකුගේ ප්‍රධානත්වයෙන්

කඩවත නගරයේ ගෑස් ලොරියක් පැමිණි අවස්ථාවක එය බෙදා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මැදිහත්වී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු ...

කඩවත නගරයේ ගෑස් ලොරියක් පැමිණි අවස්ථාවක එය බෙදා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මැදිහත්වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප‍්‍රදීප් විතාන මහතා මෙසේ ලොරියෙන් ගෑස් බෙදා දීමට මැදිහත් වී ඇත.

එම ස්ථානයේ ගෑස් ලබාගැනීම සඳහා දීර්ඝ පෝලිමක් තිබිණි.

 

No comments

Ads Place