Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මූඩීස් ශ්‍රී ලංකාව පහළටම ඇද දමයි

අන්තර්ජාතික මූඩීස් ආයතනයේ නවතම ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව තවදුරටත් පහළට දමා ඇත. මෙතෙක් එම ශ්‍රෙණ්ගත කිරීම්වල B2 මට්ටමේ සිටි ශ‍්‍රී ල...

අන්තර්ජාතික මූඩීස් ආයතනයේ නවතම ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව තවදුරටත් පහළට දමා ඇත.

මෙතෙක් එම ශ්‍රෙණ්ගත කිරීම්වල B2 මට්ටමේ සිටි ශ‍්‍රී ලංකාව නවතම ශ්‍රේණිගත කිරීම් ඇතුලත් කර ඇත්තේ CAA1 මට්ටමටයි.

එම මට්ටම මූඩීස් අනුව ණය ඉහලම අවදානමක් ඇති කාණ්ඩයක් වෙයි.

 

No comments

Ads Place