Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහින්ද ඉවතට..නව අගමැති යටතේ අන්තර්පාලනයක්

වත්මන් අගමැති මහින්ද රාජපක්‍ෂ නොමැතිව නව අග්‍රාමාත්‍යවරයෙකු කැබිනට් මණ්ඩලයක් යටතේ අන්තර්පාලන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත...

වත්මන් අගමැති මහින්ද රාජපක්‍ෂ නොමැතිව නව අග්‍රාමාත්‍යවරයෙකු කැබිනට් මණ්ඩලයක් යටතේ අන්තර්පාලන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟවී තිබේ.

අද ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂවල නායකයන් සමඟ පැවති සාකච්ඡාවකදීය.

ඒ අනුව නව ආණ්ඩුව සෑදීමට අවශ්‍ය උපදෙස් දීම සඳහා ජාතික සභාවක් පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයා සමග සාකච්චාවට සහභාගී වීමෙන් පසු ශ‍්‍රීලනිප මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

 

No comments

Ads Place