Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකාව අර්බුධයක ..පද්ධති සම්බන්ධ කර විදුලිය ගන්න සාකච්ඡා

ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ විදුලි පද්ධති ජාල සම්බන්ධ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුව ඇති බවට රොයිටර් වාර්තා කරයි. බැසිල් රාජපක්ෂ මහතා මුදල්...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ විදුලි පද්ධති ජාල සම්බන්ධ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුව ඇති බවට රොයිටර් වාර්තා කරයි.

බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ව සිටිය දී ඉන්දියාවේ සිදුකළ සංචාරය අතර ඉන්දීය විදුලි බල අමාත්‍යාංශය සමඟ මෙම සාකච්ඡාව මූලිකව සිදුව ඇතැයිද ඉන්පසුව එම සාකච්ඡා නැවත ආරම්භ කර ඇති බව බවත් එහි දැක්වෙයි.

ඉන්දියාව මින් බලාපොරොත්තු වන්නේ මුහුණ දී ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව තුල චීනයේ බලපෑම අඩු කිරීම බවත් ඔවුන් කියා සිටියි.

විදුලිබල අමාත්‍යංශ ලේකම් සඳහන් කර ඇත්තේ එම සාකච්ඡා මූලික අදියරේ පවතින බවයි.

 

No comments

Ads Place