Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හදිසි නීතිය අවලංගු කෙරේ

රට තුල හදිසි නීතිය බලාත්කමක කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ඉවත් කිරීමට කටයුතු කර ඇත. ඒ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වි...

රට තුල හදිසි නීතිය බලාත්කමක කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ඉවත් කිරීමට කටයුතු කර ඇත.

ඒ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි.

ඒ අනුව හදිසි නීතිය ඊයේ මධ්‍යම රාත්‍රි සිට ඉවත් වෙයි.

ජනාධිපතිවරයාගේ නිවස අසල පැවැත්වූ විරෝධතාවයෙන් පසු හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන ලදී.

 

No comments

Ads Place