Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපති ඉවත් කරන හැටි සිරිපාල කියයි

ධුරය දරන ජනාධිපතිවරයකු තනතුරින් ඉවත් කළ හැක්කේ දෝෂාභියෝගයකින් හෝ ධුරයෙන් ඉල්ලා අස් වීමකින් පමණක් බව හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහත...

ධුරය දරන ජනාධිපතිවරයකු තනතුරින් ඉවත් කළ හැක්කේ දෝෂාභියෝගයකින් හෝ ධුරයෙන් ඉල්ලා අස් වීමකින් පමණක් බව හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

ඊට පරිබාහිර ක්‍රමයක් ව්‍යවස්ථාව අනුව නැති බවත් ජනතාව උද්ඝෝෂණය කළ පමණින් ජනාධිපතිවරයෙකු තනතුරින් ඉවත් කළ නොහැකි බවත් හෙතෙම කියා සිටියේය.

නමුත් ජනමතයට කන්දී ධුරයෙන් ඉවත් වන්නේ නම් එය ජනාධිපතිතුමා විසින් කළ යුතු තීරණයක් බව ද ඒ මහතා පැවැසීය.

මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

 

No comments

Ads Place