Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විරෝධතා අදත් ඇරඹේ..

ගාළු පාර සම්පූර්ණයෙන්ම අවහිර විරෝධතාවක් අරඹා තිබේ. බලපිටිය නගරයේදී මෙම විරෝධතාව අරඹා ඇත්තේ ඉන්ධන ලබා දෙන ලෙසත් ඉන්දන මිල අඩු කරන ලෙසත් ඉල්ලා...

ගාළු පාර සම්පූර්ණයෙන්ම අවහිර විරෝධතාවක් අරඹා තිබේ.

බලපිටිය නගරයේදී මෙම විරෝධතාව අරඹා ඇත්තේ ඉන්ධන ලබා දෙන ලෙසත් ඉන්දන මිල අඩු කරන ලෙසත් ඉල්ලා සිටින ජනතාව විසිනි.

දීර්ඝ වෙලාවක් ඉන්ධන ලැබෙන තුරු බලා සිටි ඔවුන් මෙම විරෝධතාවය ආරම්භ කර තිබේ.

විරෝධතාව හේතුවෙන් ගාලු පාරේ ගමනක් වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇත.

 

No comments

Ads Place