Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇමතිකම් නැති වූ ජ්‍යේෂ්ඨයන් සමග තවත් පිරිසක් ස්වාධීන වේ.

ආණ්ඩුවේ තවත් මන්ත්‍රී පිරිසක් ස්වාධීන වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඒ පිලිබදව ඔවුන් ජනාධිපතිවරයාට තම යෝජනා සඳහන් ලිපියක් යොමු කිරීමට අදහ...

ආණ්ඩුවේ තවත් මන්ත්‍රී පිරිසක් ස්වාධීන වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ පිලිබදව ඔවුන් ජනාධිපතිවරයාට තම යෝජනා සඳහන් ලිපියක් යොමු කිරීමට අදහස් කර සිටී.

මෙම පිරිස අතර කැබිනට් ඇමති ධුර අහිමි වූ ජ්‍යෙෂ්ඨයන් පිරිසක්ද ඇතැයි දැනගන්නට ඇත.

මෙම තත්ත්වය මත ආණ්ඩුවේ 113 සරල බහුතරය නැතිවී යාමේ ඉහළ අවදානමකට ලක්ව ඇත.


 

No comments

Ads Place