Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නව කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දෙයි

නව ඇමති මණ්ඩලය ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි. පසුගිය ඉරිදා දිනයේ අමාත්‍ය...

නව ඇමති මණ්ඩලය ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

පසුගිය ඉරිදා දිනයේ අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මෙතෙක් පුරප්පාඩු වී පැවතිණි.

නමුත් රජයේ කටයුතු ස්ථාවරව පවත්වා ගැනීම සඳහා ඇමතිවරුන් සිව් දෙනෙකු ජනාධිපතිවරයා විසින් පත් කරන ලදී.

අද දිවුරුම් දීමට නියමිත අමාත්‍ය මණ්ඩලයට මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා හැර වෙනත් කිසිදු රාජපක්ෂවරයෙකු ඇතුලත් නොවුණු ඇතැයිද වාර්තා වේ.

 

No comments

Ads Place