Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මිල වැඩි කිරීමෙන් පසු තෙල් පෝළිම් අතුරුදන්..

පසුගිය සති කිහිපයට සමගාමිව මේ වන විට සිපෙට්කෝ සහ අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් වලට අවශ්‍ය ඩිසල් සහ පෙට්‍රල් ඉන්ධන තොග  තිබෙන බව එම ඉන්ධන පිරවුම්...

පසුගිය සති කිහිපයට සමගාමිව මේ වන විට සිපෙට්කෝ සහ අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් වලට අවශ්‍ය ඩිසල් සහ පෙට්‍රල් ඉන්ධන තොග  තිබෙන බව එම ඉන්ධන පිරවුම්හල් හිමියන් පැවසිය.

ඛනිජ තෙල් නිතිගත සංස්ථාව සහ අයි.ඕ.සි සමාගම විසින් තම ඉල්ලුමට සරිලන ඩිසල් සහ පෙට්‍රල් තොග දිනපතා නිකුත් කරන බවත්,ඉන්ධන මිල වැඩි විමත් සමග ඉන්ධන අලෙවියේ අඩුවක් පවතින බව පිරවුමහල් සේවකයින් කියයි.

වාහන රියදුරන් කියා සිටින්නේ පොලිම් වල රැදි නොසිට තම වාහනවලට ඉන්ධන අවශ්‍යතාවය ඇති වු විට කිසිදු පොලිමක රැදි නොසිට ඉන්ධන ලබා ගැනිමට හැකි බව රියදුරන් කියා සිටියි.

 

No comments

Ads Place