Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අන්තර්වාර ආණ්ඩුවේ අගමැති සජිත් වුණත් ගැටළුවක් නෑ-නිමල් සිරිපාල

යෝජනා වී ඇති අන්තර්කාලීන ආණ්ඩුවේ අගමැති ලෙස බහුතර මන්ත්‍රීවරුන් විසින් පත් කර ගන්නා ඕනෑම පුද්ගලයෙකු සමග වැඩ කිරීමට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම ...

යෝජනා වී ඇති අන්තර්කාලීන ආණ්ඩුවේ අගමැති ලෙස බහුතර මන්ත්‍රීවරුන් විසින් පත් කර ගන්නා ඕනෑම පුද්ගලයෙකු සමග වැඩ කිරීමට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

බහුතර පිරිසක් විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලබන්නේ මහින්ද රාජපක්ෂ ද සජිත් ප්‍රේමදාස ද යන්න ප්‍රශ්නයක් නොවන බව ද ඒ මහතා සදහන් කලේය.

රටේ අර්බුදය විසඳා ගැනීමට ඕනෑම කෙනෙකු සමග වැඩ කිරීමට සූදානම් බවත් හෙතෙම පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළකරමිනි.

 

No comments

Ads Place