Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

'මට ඉංග්‍රීසි බෑ..මට පුළුවන්ද රට හදන්න..'-පා.ම.චාමර සම්පත්

තමන් නැවත පාර්ලිමේන්තු එන්නේ රට ස්ථාවර වූ දවසක බව බවත් එතෙක් පාර්ලිමේන්තු එන්නේ නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ...

තමන් නැවත පාර්ලිමේන්තු එන්නේ රට ස්ථාවර වූ දවසක බව බවත් එතෙක් පාර්ලිමේන්තු එන්නේ නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පැවසීය.

තමන්ට ඉංග්‍රීසි භාෂාවද, ජාත්‍යන්තරයට බැරි බවත් එනිසා තමන්ට රට හදන්න බැරි බවත් හෙතෙම සඳහන් කළේය.

අද පාර්ලිමේන්තු සැසියේදී හෙතෙම මේ බව කියා සිටියේය.

 

No comments

Ads Place