Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පරණ නෑම අලුත් බාල්දියකින් පටන් ගත්තා- ගම්මන්පිල කියයි

අලුතින් පත් කරන ලද ඇමති මණ්ඩලය දෙස බලන විට පෙනී යන්නේ අලුත් භාජනයකින් පරණ නෑම පටන් ගෙන ඇති බව යැයි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කර...

අලුතින් පත් කරන ලද ඇමති මණ්ඩලය දෙස බලන විට පෙනී යන්නේ අලුත් භාජනයකින් පරණ නෑම පටන් ගෙන ඇති බව යැයි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටී.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරන්නේ මහජනයා නොපිළිගන්නා රෙපෙයාර් කිරීමට ගොස් තව තවත් අරාජික හා අස්ථාවර නොකරන ලෙස ඉල්ලා සිටින බවයි.

 

No comments

Ads Place