Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහා දරුණු ආහාර හිගයක් එනවා..ඊට සූදානම් වෙන්න..-කතානායක කියයි

දැනට පවතින ඉන්ධන ගෑස් විදුලි අර්බුදයට වඩා දරුණු ආහාර හිඟයක් රට පුරා ඉදිරියේදී ඇතිවනු ඇතැයි ආර්ථික විද්‍යාඥයන් අනතුරු අඟවා ඇතැයි කතානායක මහින...

දැනට පවතින ඉන්ධන ගෑස් විදුලි අර්බුදයට වඩා දරුණු ආහාර හිඟයක් රට පුරා ඉදිරියේදී ඇතිවනු ඇතැයි ආර්ථික විද්‍යාඥයන් අනතුරු අඟවා ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

එම තත්ත්වය පාලනය කළ හැකිද නොහැකිද යන්න මේ සතිය තුල සිදුකරන කටයුතු කරන ආකාරය මත තීරණය වනු ඇතැයිද හෙතෙම පැවසීය.

එනිසා සියලු වාද භේද අතහැර මෙම සතිය තුළ කමුතුව කටයුතු කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් මෙම අදහස් පල කරන ලදී.

 

No comments

Ads Place