Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තෙක් නැව් දෙකකට ගෙවන්න සල්ලි නෑ..යලිත් තෙල් පෝළිම්??

මෙරටට පැමිණ ඇති ඩීසල් සහ පෙට‍්‍රල් නැවු දෙකකට මෙතෙක් මුදල් ගෙවා නැති බව වාර්තා වෙයි. සතිඅන්තය වන විට හෝ මුදල් ගෙවා ගොඩබෑම ආරම්භ නොකළහොත් නැව...

මෙරටට පැමිණ ඇති ඩීසල් සහ පෙට‍්‍රල් නැවු දෙකකට මෙතෙක් මුදල් ගෙවා නැති බව වාර්තා වෙයි.

සතිඅන්තය වන විට හෝ මුදල් ගෙවා ගොඩබෑම ආරම්භ නොකළහොත් නැවතත් ඉන්ධන හිගයක් නිර්මාණය වී පෝලිම් ඇති විය හැකි බවට තෙල් සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටී.

දැනට රට තුල ඉන්ධන හිගය හිටියේ මගහරවා අඛණ්ඩව ඉන්ධනහල් ඉන්ධන නිකුත් කරමින් ඇති නමුත් ඉන්ධන නෞකා නිදහස් කර නොගතහොත් පෙර සේ රට තුල ඉන්ධන හිගවීමේ හැකියාවක් පවතී.

ඉන්ධන නෞකා දෙක නිදහස් කරගැනීම සඳහා ඩොලර් ගෙවීම මේ වන විට ප්‍රමාද වී ඇති අතර ප්‍රමාද වන දින ගණන් සඳහා ද ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට නියමිතව ඇත

 

No comments

Ads Place