Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රාජපක්ශලාටත් ගඩාෆිට වුණු දේම වෙයිද

මේ මොහොතේ සිදු කළ යුතුව ඇත්තේ සියලුම පක්ෂ එකතු වී මාස හයක් හෝ අවුරුද්දක කාලයක් සඳහා අන්තර් පාලන ආණ්ඩුවක් පිහිටුවීම බව සමගි ජන බලවේගය පාර්ලිම...

මේ මොහොතේ සිදු කළ යුතුව ඇත්තේ සියලුම පක්ෂ එකතු වී මාස හයක් හෝ අවුරුද්දක කාලයක් සඳහා අන්තර් පාලන ආණ්ඩුවක් පිහිටුවීම බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.සී. අලවතුවල මහතා සඳහන් කරයි.

උද්දච්ච ආණ්ඩුව එසෙ නොකර නැවත කැබිනට්ටුවක් පත් කිරීමට කටයුතු කරමින් සිටින බවද හෙතෙම පැවසීය.

ඔවුන්ගේ මෙම උද්දච්ච පාලනය තවදුරටත් ඉදිරියට ගෙන ගියොත් රාජපක්ෂලාට ද සිදුවන්නේ ලිබියාවේ ගඩාෆිට සිදුවූ දෙය ම බව ද හෙතෙම සදහන් කරයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ මාධ්‍ය හමුවක් අමතමිනි

 

No comments

Ads Place