Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මං ඉල්ලා අස් වෙන්නෙ නෑ - මහින්ද කියයි

තමන් කිසිසේත් අගමැති ධුරයෙන් ඉල්ලා අස් නොවන බව මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත. ඔහු අද මේ බව සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පාර්ලිමේන්තුව...

තමන් කිසිසේත් අගමැති ධුරයෙන් ඉල්ලා අස් නොවන බව මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

ඔහු අද මේ බව සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පාර්ලිමේන්තුව හා හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සමඟ පැවති හමුවකදීය.

ශ්‍රී ලංකා පෙරමුණ සඳහන් කරන්නේ තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලය මේ වන විටත් ඇති බවයි.

කෙසේ වෙතත් අගමැතිවරයාට විරුද්දව 120ක් මන්ත‍්‍රීවරුන් සිටින බව විපක්‍ෂය සදහන් කරයි.

 

No comments

Ads Place